Skip to content

Dilisena Denetha Obe

Nadini Premadasa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දිළිසෙන දෙනෙත ඔබේ නෑ අමතක වෙන්නේ වෙන්වී යන්නනම් ඇයි මට මේ තරම් ආදරේ කෙරුවේ... හදවත මැද දුක නිතරම කීරිගැහෙනවා ඔබ බොරුවට රැවටුව හිත තාම හඬනවා මට ආයේ හිමිවේනම් පණ වාගේ රැකගන්නම් මගේ රත්තරන් ඔයා... මගේ රත්තරන් ඔයා දිළිසෙන දෙනෙත... / සමුගෙන ඔබ පියමැන්නද මාව රිදවලා කොහොමට අපි හිටියද පෙර දිනෙක ළංවෙලා මට ආයේ හිමිවේනම් පණ වාගේ රැකගන්නම් මගේ රත්තරන් ඔයා... මගේ රත්තරන් ඔයා දිළිසෙන දෙනෙත.../ ඇයි මට මේ තරම් ආදරේ කෙරුවේ ///