Skip to content

Kohoma Athara

Niranjala Sarojini
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

කොහොම අතැර දමා යමු ද මේ හිතවත්කම් පෙර සංසාරෙන් ආ දේවල් ආලවන්තකම් // ඉර කියන්නේ අත් හරින්න අපේ සබඳකම් සඳ කීවෙත් එපා කියා මේ හිතවත්කම් මොනවාදෝ මේ හැටි අපි කල නොපහන්කම් ඉර හඳ තරු දන්නවාද අපේ යහපත්කම් කොහොම අතැර ....// ඇලත් දොළත් ගලායන්නේ කරමින් සරදම් ගසුත් වැලත් බලා ඉන්නේ දෙවමින් අවමන් මුළු ලෝකේම ඇයි කරන්නේ මෙහෙම නපුරුකම් ඇළ දොළ ගහ කොළ දන්නෙද අපෙ මනුස්සකම් කොහොම අතැර ....//