Skip to content

Denuwan Handawi Masithe Dawewi

Chandana Liyanarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දෙනුවන් හඩාවී මා සිත දැවේවී සෙවනැල්ල සේ දැවටිලා වෙන්වයාවී සුලඟක් සේ ඔබ හමුවී එනන්ට හැකිවේ නම් ඉමිහිරි අතීතයෙ බුඳුවක් පවසා යළි එන්නම් මගෙන් ඈතක පාවී ඔබෙ සිත දුර යාවි නම් රඳවා ගන්නට මා ලඟ ඔය සිත පුරමි පැතුම්