Ara Balanna Hari Lassana
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
අර බලන්න හරි ලස්සන කුරුලු ලෝකයක්
පාට පාට අත් සල සල සතුටු සාදයක්
තුඩින් තුඩට ගී ගයමින් පළතුරු රස කර කන හැටි
බලන් ඉන්න ආස හිතෙන පුදුම සමගියක්...//
අත්තක මල් පිපිලා වගෙයි
රොත්තම එක ළඟට වෙලා//
ගයන ගීත හරි මිහිරියි
හිත සනසනවා...//
අර බලන්න...
පුංචි අපිත් එකතු වුණොත්
වාද භේද අතහැර දා
කොච්වර ලස්සන වේවිද
අපේ ලෝකයත්...//
අර බලන්න...