Skip to content

Siri Budhdha Gaya Vihare

Amaradewa W D, Rukmani Devi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිරි බුද්ධගයා විහාරේ වඳිනෙමු මෝක්ෂ පතලා ශාක්‍ය තිලෝනා වැඩ සිටි එදිනා මරඟනන් පරදාලා සිරි බුද්ධගයා විහාරේ වඳිනෙමු මෝක්ෂ පතලා...... ශ්‍රී මහා බෝධී වෙත සෑදී ඒ විදුරසුනේදී මුනි රාජා ආ දස බිම්බර මාර සේනා පෙරුම් බලෙන් පරදාලා...... ප්‍රාතිහාර්ය පෑ දස බලධාරී ජය බිම විශාලා ශාසන ආලේ ඇති ලෝ වාසී භව දුක නසන සේමා වඳිනෙමු මෝක්ෂ පතලා......