Meedumen Eha Kandu Manaye
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මීදුමෙන් එහා කඳු මානයේ
ඉගිලෙන්න ආසයි රිසිසේ
මේ අහස මට මදි ඉගිලෙන්න ඉඩ නැතී
නුඹේ හිතේ පුංචි ඉඩක් වුණත් මට ඇතී
වස්සාන දේදුන්න පායා හිතේ
සමුදෙන්න මිරිඟුවට හිත නෑ වගේ
ඉරිතැලුනු පොළවට දිය පොදක් අගේ
කිමිදෙන්න හිත කියන හිත මට නොවේ
මීදුමෙන් එහා ....
හිනැහෙන්න සිත කියන නෙතු ළඟ ඔහේ
ගොළු වී සිටිනු මිසක දොඩමළු නොවේ
නෙතු ගැටෙන සඳ මඬළ ළඟ නෑ වගේ
පිළිගන්න මා නුඹට නුඹ මට නොවේ
මීදුමෙන් එහා ....