Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Lelena
Nilan Hettiarachchi
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
ඔය නෙතඟින් පෑ නුරා
ගත හිරි වැටී ගියා
නුඹ ළඟට ළඟට හිත ඇදී ගියා
මන බැඳුණු රූ සරා
සුර ලොව මවා තියා
ළඟ දැවටි දැවටි හිත දවා ගියා
ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුණා
ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුණා, නා, නා, නනනානා
නුඹ වෙතම යා වුණා
දෙන්නැද්ද දැන්වත් කෙල්ලේ හිත, ආහ්
දැන් ගැස්මත් නුඹයි හද මා
ඔය සංකර ගින්දර රැඟුමෙන් මා හද අළු වුණා තමා
නුඹේ බැල්මක් වැටෙන තුරා
වරු ගාණක් බලන් හිටි මා
ඉන්න ආසයි මං හීනෙක අවදි නොවෙන එළිවෙනා තුරා
ඒ දැනෙනා හිත සනහාලන නුඹ මුවේ සිනා
එන්නෙමි නුඹ හා
ගමි කරකාර
මේ හද නුඹේ තමා
ඒ දැනෙනා හිත සනහාලන නුඹ මුවේ සිනා
එන්නෙමි නුඹ හා
ගමි කරකාර
මේ හද නුඹේ තමා
ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුණා
ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුණා
ඔය නෙතඟින් පෑ නුරා
ගත හිරි වැටී ගියා
නුඹ ළඟට ළඟට හිත ඇදී ගියා
මන බැඳුණු රූ සරා
සුර ලොව මවා තියා
ළඟ දැවටි දැවටි හිත දවා ගියා
ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුණා
ඒ, ලෙලෙනා නුඹේ තිසරු ලැමේ
දිලෙනා දිගු වරල දිගේ
හද මා නුඹ වෙතම යා වුණා, නා, නා, නනනානා
නුඹ වෙතම යා වුණා
නුඹ වෙතම යා වුණා