Skip to content

Sansaara Sagare

Nanda Malani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සංසාර සාගරේ - ජීවිතේ යාත්‍රාව ඔබ සොයා පදවන්නෙම්.. ඔබ නිසා පදවන්නෙමි.. ප්‍රදීපාගාරයක ආලෝක වලල්ලක් ගෙවාලා ඔබ සිටින ගොඩ බිමෙහි - මං ලකුණූ දන්වන්න නැංගුරම් ලන තැනක - පෙනෙන සේ ඔබ ඉන්න... සංසාර සාගරේ...// වෙරළවෙත සැපත් මා දෝත පා පිළිගන්න සිනාසී... දුර්ග වූ ගමන්මඟ - විඩාගිනි දුරලන්න යාත්‍රාව පදවන්න - මා සමඟ එක්වන්න සංසාර සාගරේ...//