Mumunanna Adare
Mewan Rukmal
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මා ඔබට පෙම් කලේ
ජීවිතේ ඔබ රැකගනු නිසින්
ඔබ මා හා ලං වුනේ
හදවත් මිමුනු බැවින්
මේ මොහොතේ මා හා යාවී
හඩමින් මුමුනන්න ආදරේ
මේ මොහොතේ මා හා ලංවී
සිප ගන්න ඔබේ මුදු දෙතොලින්
මා නෙත් වැසෙනා තුරා
ඔබ හා මා බැදෙමි සදා
කැපවී මුළු දිවිය පුරා
කියමි මා ඔබට ආදරෙයි
මේ මොහොතේ ....//