Skip to content

Samanala Ranak Se

Indrani Perera, Milton Mallawarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සමනල රෑනක් සේ අනන්ත හැඟුම් මැවේ කෙසේදෝ කියන්නේ මගෙ දිව දෙතොල් අතර සැංගේ...// පොපියුණු සිතුවිලි අවදි වෙවී සිත තෙ‍රපෙයි නතර නොවී ළා දළුවක් මෙන් මහද සැලේ නෙත් යුග එක් රුවක වෙලී...// සමනල රෑනක් සේ... දේදුණු දහසක් සේ ප්‍රසන්න දසුන් පෙනේ රිදී මල් සිනාපා සීගිරි ළඳක් පිබිද ළංවේ සිහිවෙන පණ නල රැඳෙන තුරු එය දවසකි පෙරුම් පිරූ ඔබෙ වත සඳවත ලෙසින් සොමි මම දින දින‍ පතන්නෙමි...// කෙසේදෝ කියන්නේ මගෙ දිව දෙතොල් අතර සැංගේ රිදී මල් සිනාපා සීගිරි ළඳක් පිබිද ළංවේ...//