Skip to content

Api Wenuwen Api

Nelu Adhikari
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අපි ඉන්නේ ඔබ වෙනුවෙන් හිත දරන් රන් වැටක් මෙන් දෙරණේ ඔබයි අපේ දෙයියෝ අවියක් අතට ගනු බැරි සවියක් වන්න පලදිමින් රණ බිම දසතින් දින දෙන්නේ ඔබ තමා // අපි ඉන්නේ ඔබ වෙනුවෙන් හිත දරන් රන් වැටක් මෙන් දෙරණේ ඔබයි අපේ දෙයියෝ ඔබ වෙනුවෙන් අපි විතරක් නම් නෙමෙයි රන් කොතක් මෙන් දෙරණේ දිලෙයි මගේ දෙයියෝ දහසක් පහන් දල්වුනා සහසක් දෑත් එසවුනා නව අරුණැල්ලේ පිබිදෙන්නේ ඔබ තමා // මේ අත්වැල සැම අත දිලිසේවා වීරිය ඇති සිත අත් පවුරක් වේවා //