Skip to content

Bindunu Kalaka

Punsiri Soysa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින් බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්...// මදහස පෑ දෑස හිත හඬවා යන්න යාවිනම්...// කඳුලේ රිදුමෙන් සොයමි රස හැඟුම් කුමට සුබ පැතුම් බිඳුණු කලක.../ වැටහෙන්නෙ නෑ වින්ද දුක රුදුරු නිමා වී නැතී...// ගිලිහී ගියදෙන් පෙමට දුන් රිදුම් බිඳුණු පෙම් පැතුම් බිඳුණු කලක...///