Skip to content

Robarosiya Hewane Idan

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රොබරෝසියා හෙවණේ ඉදන් ඔබ කී කතා සුළඟේ ගිහින් හිනාවෙන හැම මලක් ගානෙම මං ආදරෙයි කීවත් ඉතින් // හසරැලි අරන් එන පෙම්වතුන් කඳුලැලි දරන් යන පෙම්වතුන් // මට කියා දෙනවද කඳුලක් තරම් සීතලම දෙයක් තව තියෙනවනම් රොබරෝසියා .... ඔබ හමුවුනත් නොසිතූ ලෙසින් තව අතක පැටලී ආදරෙන් // මට නොදී ගිය තව කඳුළු ඇතිනම් එපා දේනනට ඔහුට නම් රොබරෝසියා ....