Sandalatha
Keerthi Pasquel
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ
නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ
මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ
නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ
ඔබට රහසේ ප්රේමාදරෙන්
පුරවන්කෝ රත්තරං
ඔබට රහසේ ප්රේමාදරෙන්
පුරවන්කෝ රත්තරං
සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා
පෙම් කරන්නත් නෑ ප්රියේ පිං වාසනා
වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා
පෙම් කරන්නත් නෑ ප්රියේ පිං වාසනා
පාළු රාත්රියේ සඳ රේණුවෙන්
පුරවන්කෝ රත්තරං
පාළු රාත්රියේ සඳ රේණුවෙන්
පුරවන්කෝ රත්තරං
සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
ලා ල ලා ලා
ලා ල ලා ලා
ලා ල ලා ලා
ලා ල ලා
ලා ල ලා ලා
ලා ල ලා ලා
ලා ල ලා ලා
ලා ල ලා
ලා ල ලා ලා
ලා ල ලා ලා
ලා ල ලා ලා
ලා ල ලා
ලා ල ලා ලා
ලා ල ලා ලා
ලා ල ලා ලා
ලා ල ලා