Skip to content

Me Asin Kandulu Wahila

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මේ ඇසින් කඳුළු වෑහිලා යන තරම් ඔබ මතක් වෙලා ඔය හිතින් සෙවු සෙනේ මෙමා නොලැබුනේ ඇයිද මට සදා මා සෙවු සෙනේහේ අන්සතු වෙලා // ලන් වෙලා සුසුම් පවා පපුතුරේ හැපි හැපී නැසෙනා පෙම් කතා මතකයේ හැසිරෙතී මේ තරම් වේදනා මේ හිතට බර වැඩී මා සෙවූ සෙනෙහේ මට හිමි නැතී // කෑගසා පැතුම් වුනා හිතුමතේ වැලපෙතී සේදෙනා දෙනෙත් පවා උණු කදුලු උහුලතී මේ තරම් වේදනා මේ හිතට බර වැඩී මා සෙවූ සෙනෙහේ මට හිමි නැතී // මේ ඇසින් ...