Skip to content

Shungari

Lil Hassi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රෑ පායන් ආව මායම් දෑස ආයේ පෑහේදෝ මා හා සීමා බිඳි දාක ශෘංගාරී දැක ආසයි තුරුලේ ඉන්න නිලඹර කළඹා පියඹා එන්නම් ඔබ කරා ගිරි දුග පැනලා පියඹා එන්නම් ඔබ කරා දිවියේ මගේ වැයෙනා සුපෙම් ආයාචනා..... රෑ පායන් ආව මායම් දෑස ආයේ පෑහේදෝ මා හා සීමා බිඳි දාක ශෘංගාරී දැක ආසයි තුරුලේ ඉන්න..... දුහුවිලි කලතා පියඹා එන්නම් ඔබ කරා රළ පෙළ සනහා පියඹා එන්නම් ඔබ කරා දිවියේ මගේ වැයෙනා සුපෙම් ආයාචනා ගී රසයේ දැවටිලා ඇති හිතේ ඔබ වී රසේ රොන් බිඳු ගවසන් මා සිතේ දුහුවිලි කලතා පියඹා එන්නම් ඔබ කරා රළ පෙළ සනහා පියඹා එන්නම් ඔබ කරා දිවියේ මගේ වැයෙනා සුපෙම් ආයාචනා රෑ පායන් ආව මායම් දෑස ආයේ පෑහේදෝ මා හා සීමා බිඳි දාක ශෘංගාරී දැක ආසයි තුරුලේ ඉන්න.....