Skip to content

Siriyenda Bala Randu (Vidura)

Stage Drama Songs
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිරියෙන්ද බල රැන්දු දරුවන් නෙක තුංග තේජයෙන් ද මනරම්.....// තේජ ගරු වන අග රාජ වෙසමුණි අණ සේ ම වැස ඉන්නේ බල පාම නීතියෙන්...// ලෝ තුලෙහි නේක ලෙස කීර්තිය දරා බෝ බලැති යක්ෂ රකුසන් පිරිවරා....// ශෝක නොව බැන්ද සිත ප්‍රීතිය දරා සෑම දෙනහට දක්ෂ බෝම බල ඇති යක්ෂ...// සෙන්පති පූර්ණකය මම් වේ ගම්භීරා.....//