Hangumak Hemin Awith
Charitha Krishantha
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
හැඟුමක් හෙමින් ඇවිත් හිත අස්සේ තුරුළු වෙන්නා //
කෝඩුකාරි නුඹේ සිහින කැන්දන් රහසේ වින්දා
හැඟුමක් හෙමින් ඇවිත් හිත අස්සේ තුරුළු වෙන්නා
හිරිකඩ වැස්සේ ඔබේ හමනා උණුසුමෙන් දෙනෙත් වසා
නිම් නැති අහසේ දිලෙනා තරුවක් වී ඔබ මගේ සදා
නිම් නැති අහසේ දිලෙනා තරුවක් වී ඔබ මගේ සදා
මුවින් ගිලිහෙනා වදන් මුමුණලා
සියුම් සිතට රහසේ - ආදරේ කීවා
හිරිකඩ වැස්සේ .......