Skip to content

Himi Wennata Ho

Manjula Wallawaththage
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හිමිවෙන්නට හෝ හිමිකරගන්නට වරම් නැතත් නුඹේ සුවඳ විඳින්නට හද පතුලෙන් නැගෙන සුසුම් මැද (ඔයා තමයි ඉන්නේ මගේ තනියට......//) දුරස් වෙලා උන්නත් අපි අපිටම දුරස් බවක් දැනුණේ නෑ ඇත්තට හුස්මක් ගානේ ඔබ සිහිවෙනකොට (දුරයි කියා මං කොහොම හිතන්නද......//) හිමිවෙන්නට...... ඇහැරෙන ඇහැරෙන හැම මොහොතකදීම නින්ද නොනින්දත් අතර සරන විට හිත අස්සට ඔබ පැමිණි හෙමිහිට (ඇස් දෙක තෙත් කරලා සැනසෙනවද......//) හිමිවෙන්නට......