Skip to content

Sandawathiye

Ridma Weerawardena, Anu Madhubhashinie
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(සඳවතියේ... ඔබ මගේම යයි කියාලා මං අහස බලා උන්නා අහස බලා උන්නා ඇසිපිය හෙලනා ඒ සුලු මොහොතේ පවා මා වළාකුලට ඔබ මුවා වෙලා ඇයි මගේ සඳවතියේ...//) රැදෙන්නෑ මා නෙත් මානයේ නිවෙන්නේ ඇයි මේ යාමයේ මා රිදවනු ඇයි මා හඬවනූ ඇයි සඳවතියේ මා ඇයි තනිකෙරුවේ... සදවතියේ...