Kandu Paara Atha Aine (Re Make)
Sanka Dineth
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
කඳූපාර ඈත අයිනේ, සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ, ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා...//
යාළුවී දෙවටේ එදා, කී කතා අසා//
පාළුවී හැඞුවා සදා, මාරුතේ පවා...
කඳූපාර.../
ගං ඉමේ මාදං කැලේ, පාසලේ පුරා//
මා සොයා ආවා වගේ, වෙන්වෙලා ගියා...
කඳූපාර.../