Skip to content

Hindi Wage

Surendra Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

FB එකේ මුළු දවසෙම රැකගෙන ඉඳලා දැකපු දැකපු Hot කෙල්ලට Request දාලා Block වුණාම Adminලාට නාහෙන් අඬලා ආදර ලෝක් දිනුවේ මම Chat කරලා OT නැති Night Shift ගමකට ගහලා පැයෙන් පැයට Profile Pics Upload කරලා දවස තිස්සේ Edit කරපු Photos දාලා ඇගේ ආදරේ ඉල්ලගත්තේ ආරෝහි කියලා.... හින්දි වගේ ලස්සන රූපේ දිලිසෙන්නේ දැක්ක ගමන් කොයි කාගෙත් ඇස් උඩ යන්නේ සෙට් වෙන්නේ ඉතින් බැඳගන්නේ අනේ සෙල්ලං නෑ මචං කොල්ලනේ...... ගෙනාපු දවසේ ඉඳන් සැර වෙලා ලස්සන පස්ස දොරෙන් විසි වෙලා මාගේ නිදහස ලිමිටඩ් වෙලා එයාගේ Government එක Run කළා මං ළඟ නැති දේවල් ඉල්ලලා හැඬුවා මුළු දවසෙම පෙරළිලා ලක්සෙට කොඩිය දාලා රජ වෙලා හිටියට මෙයා ළඟදී පච වෙලා...... හින්දි වගේ.... දවසින් දවසට වැඩ වැඩි වෙලා එයාගේ ලස්සන අත් කළු වෙලා බියුටිය කචල් වෙන්න ළං වෙලා Mother in lawට එන්න සෙට් කළා අවුරුද්දක් හරියට ගත වෙලා දෙන්නම හොඳ ගානට තර වෙලා මගේ බඩ පිට පොත්තට ඇලවීලා හිතෙනවා ඉන්නට වනගත වෙලා....... FB එකේ මුළු දවසෙම...... හින්දි වගේ....//