Skip to content

Api Okkoma Rajawaru

Victor Rathnayake
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ අපි ඔක්කොම මව්වරුඔක්කොම පියවරු තුන් සිංහලයම දූ දරුවෝ...// ජය දද බන්දා සිරිදුව කැන්දා// රුපු සෙන් ඔද තෙද බින්දා හර අරවින්දා කර සිරි නන්දා// පරගැති සිත ගත බින්දා...// අපි ඔක්කොම රජවරු... හිත් මල් පිපුණා හසරැල් නැගුණා// හද සෝ ගිනිදැල් නිවුණා නෙතුකැන් දිලුණා සිතුවැල් බැඳුණා// ජය මංගල ගී ගැයුණා...// අපි ඔක්කොම රජවරු...