Skip to content

Chakrawataye

Kithsiri Jayasekara
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මේ චක්‍රාවාටයේ ගලා යයි ජීවිතේ කෙම් බිම සෙව්වෙමි ආද‍රයේ රන් දෙවොලට වැදුනෙමි රති ක්‍රීඩාවේ ශෘංගාර නර්තනයේ සුරූපී නෘත්‍යාංගනාවන්ගේ මන රංජනය කළෙමි කෙළවර නොදුටිමි මේ චක්‍රාවාටයේ සියවස් දහසක් මුළුල්ලේ සංසාර ගිරිඹයද මැදින් ගලා යයි ජීවිතේ අවසානයක් අවසානයක් නැති මහා පොත් අතර සැරුවෙමි දර්ශන මතවාද ගෙනහැර පෑවෙමි මිනිසුන් අතරම ඒ හුදෙකලා වුණෙමි මේ චක්‍රාවාටයේ සියවස් දහසක් මුළුල්ලේ සංසාර ගිරිඹයද මැදින් ගලා යයි ජීවිතේ අවසානයක් අවසානයක් නැති මහා පොත් අතර සැරුවෙමි දර්ශන මතවාද ගෙනහැර පෑවෙමි මිනිසුන් අතරම ඒ හුදෙකලා වුණෙමි මේ චක්‍රාවාටයේ සියවස් දහසක් මුළුල්ලේ සංසාර ගිරිඹයද මැදින් ගලා යයි ජීවිතේ අවසානයක් අවසානයක් නැති මේ කාලාත්‍රයේ නොනිම් සංග්‍රාමයේ නැවතුම සොයාගතිමි නිදුකාණනේ සම්මා සම්බුද්ධ වූ ඒ චවනයෙහි නිවී සැනහෙමි සැනහෙමි