Skip to content

Ran Manike Mage

M D Chandrapala
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(රන් මැණිකේ මගේ රන් මැණිකේ මගේ ඔබ දුටුදා පටන් බැදි ආලේ...//) (සුන්දර සුකුමාල චන්ද්‍රා ලෙසින් දිලේ රූබර සුකුමාලියේ...//) (රණගිරවි, රණ හංසි, පෙම්වන්ති මගේ පනේ එන්නද මගේ රන් මැණිකේ....//) රන් මැණිකේ...// (මා පෙම් ආදර රූපෙ මනෝහර සුන්දර මනමාලියේ....//) (පෙම්වන්තී, නැණවන්තී, ගුනවන්තී මගේ පණේ එන්නද මගේ රන් මැනිකේ...//) රන් මැණිකේ...//