Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Mudukkuwen Eliyata
Smokio ft. Iraj
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
අනූහතරේ අගදි ඉපදුනේ මම කොලඹ
ඒදා ඉදන්ම තිබුනේ දෙපතුල ගැවිලා පොලව
හැන්ගිලා තිබ්බ හැම දේම හදවත අස්සේ කොනක
කරපු කියපු ගලපලා එලිසම ලිවුවා මම පොතක
මොකක්ද හැදෙන ගහ පෙන්නන්නේ මුලින් දල්ලයි
ඉන්නේ දුවලා මං හුග දුරක් දැන් නම් මව අල්ලයි
මලවනි මටම බනිස් කලගුන පස්සේන් පන්නයි
අපෙන් නම් අපිව මකයි තෙරෙනකොට කලේ
තමත් මතකයි මට දකපු හීන පොඩි කාලේ
බෙල්ලේ දාගෙන මගේ කැරකෙන දිලිසේන මාලේ
රස්තියාදු තාලේ විභගේ ලිවුවා පාරේ
සමත් උනා සමජේ ඉහලින්ම කෙටි කාලේ
දැන් නම් මැරුනත් මං අකාලේ දුකක් නම් නෑ මේ හිතේ
පසු තැවිල්ලක් නැහැ වින්දා හින්දා ජිවිතේ
තියෙවි මගෙ නමත් උඩින් හෙල රැප් පොතේ
ලියේවි එල කොල්ලේක් රන් අකුරේන් සොහොන් කොතේ
එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට
අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට
එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට
අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට
කියලා දෙන්නම් අද මුල ඉදන් පෙලියට අලුවලින් යට තිබ්බ ගින්න ගන්නම් එලියට
දන්නේ නැති ලපයි සිපයි වහලා ඉන්න සද්ද ඔලුවට වදියි උන්ඩ මගේ රචන සටපට
වැදුනොතින් කුඩු පට්ටම් ඔලු කට්ට
කට කටත් කියවෙයි අඩෝ මේක පට්ට
ගලපන්න වදන් කට වෙනකන් මොට්ට
කලබල උනත් පිස්සෝ කලබල නෑ Doctor
මේ බෙහෙත් කොල්ලන්ට හංදි ගානේ බහින
ඕනේ නෑ දකින ලෙඩ්ඩු කෙල්ලෝ වගේ නහින
අනුන්ට කහින, පිටි පස්සේන් අනින, බනින
දෙන්නම් මම බෙහෙත් කාගෙත් කාගෙත් උණ බහින්න
විශ්වාස කරන්න පුලුවන් කාවද
කැපිලි කෙටිලි ගැරහිලි වලින් පිරිල තිරිලා මාවත
මට වැරදුන දම දැන කතා කවුද එන්නේ මගේ ගාවට
තිබ්බා කොලේ අතේ කවුරු කවුරුත් පස්සේ ඉන්නේ අරගෙන පාවඩ
වෙලාවට කලාවට ඇදිලා එයි ලතාවට
දැම්මට මරුසි අහුවෙන් නැ මම සුරංගනා කතාවට
සියසුනක් ඔටුන්නක් එක අසිපතක් එපා මට
බලපන් වල කැපුව උන් හෙට ඉදියි මගේ දෙපා යට
එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට
අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට
එලියට එලියට කවදාද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට
අහන්නේ නැද්ද දෙවියාට කවාද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට
කැපුවත් කට කියෙවෙන බොරු මේවා ඇත්ත සිද්දි
උස්සුවා මම රැප් මිම්ම උබලා බලන් ඉද්දි
මම ඉන්නේ සැපේ ලොකේ කැර කෙද්දි
බොලා පදිරි මම මුඩුක්කුවෙන් එලියට එද්දි
කතා කරන්න කාගෙන්වත් අවසර එපා මට
වැටක් බැන්දත් තදට නවත්වන්න බෑ මගේ කට
උඩටම ගියත් වැටුනත් යට අඩියට
වෙනස් වෙන්නෑ අච්චුව බලා ගනින් හරියට
ඉලක්කන් දෙක හෙට පත්තරේ බලපන්
අකුරු හතර ලග තොපිලා දන ගහපන්
සැර වදන් වලින් දෙන ඔවදන් අහපන්
කියපන් ඇත්ත බොරු පිටවෙන හිල වහපන්
කවුරු බොරු මුන දැම්මත් මං දන්නවා ඇත්ත
මෙහෙ ඉන්නේ චංඩි පිලියන්දල මගේ පැත්ත
පිලිකන්නේ නමය දොරකඩ කැත්ත
ලියවන්නම් මං උබලගේ අන්තිම කැමැත්ත
වැරැද්ද තමයි ඇත්ත බල්ලන්ට දැමිම
පිටිපස්සේන් ඇනීම, නැති තැන කැපීම
කරන ලාමක ලපටි නිවටුන් වැනසීම
එදාට තමයි ලැබෙන්නේ මට සැනසීම නිග