Skip to content

Dedunne Paata Paatin

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු සන්ධ්යාවේ නිම් වළල්ලේ මායාවී දෑස දැල්වේ කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු සන්ධ්යාවේ නිම් වළල්ලේ මායාවී දෑස දැල්වේ කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ තුන් කල් දකිනා ඇල්මෙන් රඳනා තණ්හාවකින් ළං ළං වෙනා දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු සන්ධ්යාවේ නිම් වළල්ලේ මායාවී දෑස දැල්වේ කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ රන් මෙවුලේ නෙත් රැඳේවි පා යුග්මේ සිත් ඇලේවී මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ දෑතේ පැටලී කාමී අඳුරේ කැන්දාගනී මෝහනය වී දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු සන්ධ්යාවේ නිම් වළල්ලේ මායාවී දෑස දැල්වේ කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු සන්ධ්යාවේ නිම් වළල්ලේ මායාවී දෑස දැල්වේ කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ