Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Ruu Ragen
Costa
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
සිත (සිත) මගේ යාවී දැන් මුලාවී (දැන් මුලාවී)
ඔබේ රූ රාගින් මයේ සිත වන්චාවී (සිත වන්චාවී)
මේ ගී රාවේ හදේ සැමදා හී
මේ ගී රාවේ නුඹේ සිත සොරාවී (සිත සොරාවී)
සිත (සිත) මගේ යාවී දැන් මුලාවී (දැන් මුලාවී)
ඔබේ රූ රාගින් මයේ සිත වන්චාවී (සිත වන්චාවී)
මේ ගී රාවේ හදේ සැමදා හී
මේ ගී රාවේ නුඹේ සිත සොරාවී (සිත සොරාවී)
මාව තේරුම් ගත්තේ මන් වගේ තව කැරියන්
කවුරු වෙතත් මම පන්තියේ 10 වෙනියා
ඔබේ රුව දැක්ක කාලේ මගේ සිත තුල
ඇති වෙච්ච feeling එක වගේ හතු කාපු නරියා
හිටියේ මම කාලෙන් මත් වෙලා බාගෙට cut වෙලා රෑ වෙලා ගෙදර ඇවිල්ල
Phone එකේ වැලක් මගේ මාට්ටු වෙලා අම්මා දැම්ම part එකක් වගේ මම අමු කැවිලා
වැදිලා මම පස්සෙන් ගියේ නැනේ ආයේ කෙල්ලෝ වටේ
හොරෙන් වන්ඩි ඇතුලේ අපේ date දරුවෝ උඹේ කටේ
මුනට පඩ දාල යනවා ඉන්නවා වගේ කෙල්ලෝ වටේ
හැබැයි ඉන්නේ හිත් තැවුලෙන් තනිකම මගේ හිතේ
එත් මම chater වෙන්නේ නෑ
මගේ පාට මාරු වෙන්නේ නෑ
ඉන්නේ මම කොට්ටෙ දැන් බදාගෙන
දීපු දෙයක් කාගෙන
නුඹ ගැන සිතමින් රෑ
සිත (සිත) මගේ යාවී දැන් මුලාවී (දැන් මුලාවී)
ඔබේ රූ රාගින් මයේ සිත වන්චාවී (සිත වන්චාවී)
මේ ගී රාවේ හදේ සැමදා හී
මේ ගී රාවේ නුඹේ සිත සොරාවී (සිත සොරාවී)
ගාලා තොලේ මම kit kat
ආදරේ තියන් උනේ click clack
මේ heart එකේ beat දැං
බං going high speed දැං
Brh look at her knees දැං
Like cheese ඒත් red දැං
හීනෙන් මන් දැක්ක ඒ ලස්සන angel
කියල දැම්ම දැලක් මේ මට බේගල්
ඔබේ රු රාගෙන් දැන් වෙළෙමු කාමෙන් මෙ මෙ ආයේ ආයේ මෙ මෙ ආයේ ආයේ
රු රාගෙන් මම නෑ තව නෑ තව නෑ අපි හීනෙකින් මිදිලා
එන්නේ නෑ එන්නේ නෑ වෙන ලෝකෙකට ඇවිල්ල යය්
මන්දාකිනි පීරන් යනවා දැන් හිත නෑ මගේ ළඟ පාත
මේ රෑ ආයේ දුර ඈතට
සිත මගේ යාවී දැන් මුලාවී (දැන් මුලාවී)
ඔබේ රූ රාගින් මයේ සිත වන්චාවී (සිත වන්චාවී)
මේ ගී රාවේ හදේ සැමදා හී
මේ ගී රාවේ නුඹේ සිත සොරාවී (සිත සොරාවී)
සිත මගේ යාවී දැන් මුලාවී (දැන් මුලාවී)
ඔබේ රූ රාගින් මයේ සිත වන්චාවී (සිත වන්චාවී)
මේ ගී රාවේ හදේ සැමදා හී (සැමදා හී)
මේ ගී රාවේ නුඹේ සිත සොරාවී (සිත සොරාවී)