Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Nura Wasanthe
Nadeemal Perera
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
අදුරේ ගිලී තනි වීලා මෙසේ
නාඬන් ඉතින් සොඳුරී මගේ
නොසිතා සිතා අතීතේ එදා
බිදුනාට මණිමේකලා
පිළිගන්නේ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා
අදුරේ ගිලී තනි වීලා මෙසේ
නාඬන් ඉතින් සොඳුරී මගේ
නොසිතා සිතා අතීතේ එදා
බිදුනාට මණිමේකලා
පිළිගන්නේ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා
ගංගා තරංගා පරදන්නෙපා
ඔය දැස කඳුලින් තෙමා
පාවී ගියාවේ අතීතේ කතා
සැඩ මරුතේ රැලි හමා
නලලේ නුඹේ ඇන්ද තිලකේ පවා කියාවී මගේ ප්රාර්ථනා
ප්රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුඹ නිසා
පිළිගන්නේ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසලා
ඔය දැසේ පා ඒ මන බන්දනා
පෙම්වන්ත සුරතල් සිනා
සැනසෙන්න මාගේ ලයේ සැතපිලා
නව සඳ දිහා බල බලා
භවයෙන් භවේ එන්න මතු ඉපදෙනා
සන්සාර පතිනියවෙලා
ප්රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුඹ නිසා
පිළිගන්නේ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසලා
රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුඹ නිසා
පිළිගන්නේ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසලා