Skip to content

Pathu Lowa

Raween Kanishka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

පැතූ ලොව අද අපට හිමි නැති නොපැතූ ලොව අප ළඟට වී ඇති නුඹත් නොසිතූ මමත් නොසිතූ ලොවක් ළඟ අප නැවතී සොඳුර මේ අප දෛවයයි.... මමත් නුඹගෙයි නුඹත් මගේමැයි කියූ ආදර කතාවක් නුඹට හිමි නැති මටත් හිමි නැති වැරදි නෑ අපි කව්රුවත්... පැතූ ලොව අද.... නුහුරු නුපුරුදු හැඟුම් මියැදී ලං වී හද සෙනෙහසින් දිනක් ඒවි අපි අපේ වෙන කාලයට දෙමු අපි ඉඩක්.... පැතූ ලොව අද....