Skip to content

Ayubowan Sabe Mahathunta

Stage Drama Songs
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නන්නානේ නා නන නන්නානේ නා නන නන්නානේ නා නන නන්නානේ නා නන...// ආයූබෝවන් සබේ මහතුන්ටා බොහෝ මහ කාලෙකින් ආවේ දැකගන්ටා...// පෙරළි ටිකක් මා නෑ සදිනා සොඳ මගේ ඇලී තිබුණ බඩ ඩෝලේ වුණා නන්නානේ නා නන නන්නානේ නා නන...// නැන්දා මේ මට යස වැඩක් කළා අනේ...// දත් බින්දාය හිරමන කොට්ටෙන් තලා බෝ ලන්සලන්තේ වෙනදා වගේ නුඹේ රාළ දැනුත් බොනවාද ළඳේ සෙල්ලම් කරන මගේ බෝලේ ළිඳේ මගේ බෝලේ අරන් දෙනවාද ළඳේ...// සිංහ පැටව් තණකොළ නොකයි හෝ හෝ හරි සිංහලයන් අවලන් නොවෙති සුද්දා වගේ සුදු මාගේ පියා හෝ හෝ කලු බැද්දී සරණ කරගත්තේ දයා වංශෙට කැත නොකියන්න පුතේ මහාවංශේ අරන් බලන්න පුතේ....