Skip to content

Nelli Kale Welle Dige Enna Soya

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා ඇල් පවනේ මල් සුවඳේ එන්න සොයා තව නොදුටූ ඔහුටයි මේ අරාධනා කව්දෝ එයා මෙහි ඇත්දෝ එයා ...// උතුරු දිගින් දෝ ඔබේ සිනා දකින්නේ දකුණු දිගින් දෝ සිනාසිසී ඇදෙන්නේ ...// සිතූ පැතූ සේ නෑකම් කියා නෙල්ලි කැලේ වැල්ල දිගේ ..../ කෙබඳු රුවක් දෝ සිතේ මවා ගනිම් දෝ කෙබඳු කෙනෙක් දෝ කෙසේ සිතා ගනිම් දෝ ...// මගේ කතාවේ ඒ පෙම්වතා නෙල්ලි කැලේ වැල්ල දිගේ ...//