Skip to content

Aadareta Kiyana Katha

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(ආදරේට කියන කතා බොලඳ වුනාට සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට...//) තටු සිඳිලා වැලපෙනවා සිත බැඳිලා හිනැහෙනවා මල් ඇතුරූ සුව යහනේ මල් අතුරා පවන් සැලූ ආදරවන්තයින් පෙලූ බොලඳ කතා....... (ආදරේට කියන කතා බොලඳ වුනාට සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට...//) මල් ගොමුවේ තුරු සෙවනේ හමු වෙනවා වෙන්වෙනවා උයන් කොනේ අවන්හලේ උයන් කොනේ හමුවෙනවා අවන්හලේ වෙන් වෙනවා බොලඳ කතා....... (ආදරේට කියන කතා බොලඳ වුනාට සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට...//)