Skip to content

Sonduru Mathakayan

Sanjeeva Uyanhewa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(සොඳුරු මතකයන් පිබුදුනා දුර ඈත සිහිනයක දැවටුණා ආදර සිහිනේ යළි ආයෙත් ඒවිදෝ......//) ඔබගේ තුරුලේ ඉන්න ආසයි ඔබ හා යළිත් රණ්ඩු වෙන්න ආසයි සඳ ගාව තරු වාගේ දුර ඈත අප හිටියේ ඒ ජීවිතේ මතක තිබුණා හදේ කොනක දුක් කඳුළු හංගාලා හසරැල් මුවේ දිලෙනවා...... සොඳුරු මතකයන්......../ ඔබගේ තුරුලේ....... සොඳුරු මතකයන්......../