Me Adare Do
Raween Kanishka
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ලස්සන තරුවක් අහස් මායිමේ
හිත අස්සට හැඟුමක් ගෙන ආවේ
ඇස් නවතියි ඇගේ හිනාවේ
හිත නවතියි අපේ කතාවේ
මේ ආදරේ දෝ
හීන කතාවක් දෝ
මට වාගෙම ඔය හිතටත් දැනේදෝ
එනවාදෝ
තුරුල් වෙනවාදෝ
හිත මැව්ව හිනේ මට දෙනවාදෝ
රතු දෙකොපුල් ඉඟි කෙරුවා රහසේ
මේ ගැහෙන හැඟුම් හිත පැහැ ගැන්වුයේ
කොහෙදෝ ඉඳන් ආව දඟකාරී
තිස්සෙම හිත අද්දර ගැවසෙන්නී