Skip to content

Nil Daase Kan Sala

Daddy
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නිල් දෑසේ කැන් සලා යෞවනේ මත් කලා රන් දොතොල් රඟ දෙනා හද සයුර කැළඹුනා සඳ වගෙයි නැග එනා කුමරියන් හිනැහෙනා ම් .... හිනැහෙනා විකසිතයි සිනහවයි සුර අගුන් පරාදයි ඔබ තරම් රුව අරන් කොයිආද මේ ළදුන් තරු දහස් අතරේ බැබලෙන සඳ ඔබ වේ රන් කිරුළ අතරේ රූ රැජින අද ඔයා ඕ .... අද ඔයා නිල් දෑසේ .... විකසිතයි සිනහවයි ....