Skip to content

Mata Aloke Genadevi

['Iraj', 'Ranidu', 'BK', 'Krishan']
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ මගෙ ජීවන හදේ බැමි ස්ථිරවේ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ මනහාරීවේ මෙනිවස දේ පින මා මනහාරිවේ මෙනිවස දේ පින මා ලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ රන් රහා ලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ රන් රහා තිර මා ආලෙ හෘදේහි දුල්සාර වේ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ මගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලී මගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලී සිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදී සිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදී නෙක හැඩපා ඔබේ පාද පරිචාරිකා මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ ලෝකයේ මේ වගේ කොයිද රස කන්කළු ලෝකයේ මේ වගේ කොයිද රස කන්කළු සෑදේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූ සෑදේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූ මාගේ පූජා පියා මාගෙ නිර්වාණෙ වේ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ මගෙ ජීවන හදේ බැමි ස්ථිරවේ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ