Ninda Nena Rathriye
Jothipala H R
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
නින්ද නේන රාත්රීයේ මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ
කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන් තලේ
කවුළුව සමීපයේ මම ඉන්නෙම් පවන් දැලේ
ඉදුනිල් නුවන් පියා සැතපෙම් රෑ නිසංසලේ
නින්ද නේන රාත්රීයේ.../
අරුණෝදයේ ඔබේ නෙතු සඟලේ කැළුම් සලා
සූරිය පෙරම්බරේ දිනු අයුරින් සිනාසිලා
සැනහේ විජිනිපතින් සනහන් මට පවන් සලා
නින්ද නේන රාත්රීයේ.../