Oba Nathuwa Inna Bari Tharamata
Victor Rathnayake
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
හිත ඔබව සොයනවා දවසෙම
මේ සීතල හිමගිරි අරණේ
මට හමුවූ වනපත කුසුමේ
පෙති මත සතපා
රැගෙන යන්න මා
කුසුම් නිම්නයේ මාලතියේ
මේ ජීවන අවපස අහසේ
ඔබ පුරපස සඳ වී පිපුණේ
ඔබේ රැසින් මා දවාලන්න රෑ
ළය මත සනහා රාජිනියේ