Oya Es Dekata Pem Keruwe
Kingsly Pieris
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ඔය ඇස් දෙකට පෙම් කෙරුවෙ මං රත්තරං
නොහැගෙනා සේ හිඳින්නේ කෙසේදෝ ඉතිං
දෑත ලබගන්න පෙරුමන් පුරන්නේ සිතින්
දිවි තුරා ඔබට මං ආදරෙයි රත්තරං
කඳුලැල් පිරී මා දෙනෙත් බොඳ වෙලා
සුසුමන් නැගේ හදවතේ රෑ පුරා //
හෙට දිනේ හමුවෙලා කියන්නට හිතයි ආදරේ
සෙනෙහසින් ළං වෙලා ගෙවන්නට හිතයි ජීවිතේ
පැරදී නැතේ මා ලොවේ කිසි දිනේ
වැරදී ගියොත් සතුට නෑ ජිවිතේ //
හෙට දිනේ හමුවෙලා කියන්නට හිතයි ආදරේ
සෙනෙහසින් ළං වෙලා ගෙවන්නට හිතයි ජීවිතේ