Skip to content

Oba Samanaliyak Wela Awith

Varadaththa Aravinda
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබ සමනළියක් වෙලා ඇවිත් මගේ අතේ වැහුවෝතින් සුවඳ හිතට දැනේවි සතුට නෙතට පෙනේවී සුපෙම් නිමිති රොන් උතුරන මලක් පිපේවී රන් මලක් පිපේවී ඔබ සිතිවිල්ලක් වෙලා හිතින් ඇසිල්ලකින් ගිලුනෝතින් පැතුම සුසුමක් වේවි සුසුම සුළඟක් වේවි ඒ සුළඟට ඔබ අසුවුනොතින් විසිවී යාවි දුරට විසිවී යාවි ඔබ හසරැල්ලක් වෙලා හෙමින් කඳුලැල්ලට පෙරළුනොතින් කඳුල ගඟුලක් වේවි ගඟුල සයුරක් වේවි ඒ සයුරම ගොඩ ගැලුවෝතින් ගහගෙන යාවි මාව ගහගෙන යාවි