Skip to content

Kusumi Latha Renu Latha

Greshan Jayamaha
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

කුසුමි ලතා රේණු ලතා අනග කතාවේ හොරෙන් හොරෙන් මදෙස බලනවා වනන්තරේ නිරන්තරේ සඳුන් තලාවේ වරින් වරේ කැළුම් ගේනවා...... සිත බැඳුනට කුසුමිට මගේ සිත ඇය ළඟ නෑ රැදෙන්නෑ අපි සිතුවට කිසි දින සිත එක තැන තියෙන්නෑ තියෙන්නෑ හද පතුලේ මගේ සිත ඇතුලේ ඔබ පමණය මට ඉන්නේ...... කුසුමි ලතා..... නෙත ගැටුණට හැමවිට රේණුට සිත ඉඩ නෑ ඉඩක් නෑ ඇය හැඬුවට තැවුනට ඇගේ සිත මට වැඩක් නෑ පලක් නෑ හද පතුලේ මගේ සිත ඇතුලේ ඔබ පමණය මට ඉන්නේ..... කුසුමි ලතා.....