Piwithuruya Palamu Pema
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
පිවිතුරුය පළමු පෙම
බිහිසුණුය බිඳුණු දින
ලෙන්ගතුය සුවඳ ඔබ
සුදු හාමිනේ ....
තනිකඩය තවම මම //
වස්සාන කාලයක හිත දවා
අකුණු සැර නෙත් කෙවෙනි බොඳ කලා
මල් යාය බඹර ගී හඩ තලා
කැකුළු පෙම මල් නටුව හැර ගියා
පිවිතුරුය පළමු පෙම ....
කප්තුරට යදම් බැඳි තටු සලා
සක්මනට නුහුරු සිත තනිකලා
අවරගිර තරු වැටෙන් ගිලිහිලා
සුභ නැකත රන් හුයක පැටලුනා
පිවිතුරුය පළමු පෙම ....