Numba Ma Laye Sitiya
Hasindu Bhanuka
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
වෙන්වෙනුද සිතිලා
අඳුරේ මමත් සිටියා
කඳුලු බිඳු සගවා
නුබෙ ආදරේ දුටුවා
සුසුමක් පවා
හමුවෙනා බව
දැන දැනම වෙන්වුනා
කඳුලින් තෙමා
වෙන්වෙනා බව
දැන දැනම ළංවුනා
නුඹ මා ලයේ සිටියා
මතකේ තවත් රැඳුනා
දුන් හීන මල් උදුරා
නුඹ ඈතකට යනවා
මම ආදරේ දුටුවා
මතකේ නුඹත් සිටියා
හදවත් මියැනු දැනිලා
මං නුඹව තනිකෙරුවා
කඳුලින් තෙමා
වෙන්වෙනා බව
දැන දැනම ළංවුනා
සුසුමක් පවා
හමුවෙනා බව
දැන දැනම වෙන්වුනා
නුඹ මා ලයේ සිටියා
මතකේ තවත් රැඳුනා
දුන් හීන මල් උදුරා
නුඹ ඈතකට යනවා
මම ආදරේ දුටුවා
මතකේ නුඹත් සිටියා
හදවත් මියැනු දැනිලා
මං නුඹව තනිකෙරුවා
වෙන් වෙනා බවත් දැන දැනම
අඳුරේ පවා, සැගවෙනතුරු
මම සඳට පෙම් කළා