Pemwanthiye
Ranjith Thilakarathna
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
පෙම්වන්තියේ ආදරෙන් ළං වෙලා
උන්නු කාලේ සිහින මන්මත් වෙලා
උණුහුමේ රැඳිලා උන්නේ
මා පැතුවේ ඔබම නිසා
(නෙතු කඳුළු බිඳුවක වෙලීලා
ඔබ මාව හැරදා ගිහිල්ලා...//)
ඉකි ගසා හඬනවා ආදරේ නිසා....
අපි පෙම් කෙරුවේ සැමදා ළඟින් ඉන්න නම්
ඇයිද මේ කඳුළු හැමදාම ඇස් දෙක දරන්
උරුම කර දුන්න දුක පපුවටම හිර කරන්
මං ඉන්නම් හිතින් රත්තරන්
නෙතු කඳුළු බිඳුවක වෙලීලා
ඔබ මාව හැරදා ගිහිල්ලා
ඉකි ගසා හඬනවා ආදරේ නිසා....
ඔයා මගේ වෙච්ච කාලයෙම මතකය අරන්
පැතුව ආදරය ඔබ තනිවම අරගෙන ගිහින්
ආයේ සංසාරේ ඔබ ළඟ හිඳන් ආදරෙන්
මං ඉන්නම් හිතින් රත්තරන්.....
පෙම්වන්තියේ.....