Skip to content

Ahasin Watena

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අහසින් වැටෙනා පිනිබිඳු දිලිසේ හිරු නැගෙනා මොහොතේ රහසින් පිපෙනා වනමල් අතරේ ඔබ ඇයිදෝ සැඟවී ඔබ දැකගන්නට සිත මා ලත විය කිමදැයි නාවේ සිත විමසයි හද තැවුනාවේ එය රිදුනාවේ සීතල උදයක මීදුම වී අහසින් වැටෙනා... පැවසිය නොහැකිද සිතේ කතාවන් අඳුරේ තනිවී මුලා වෙලා සැකයෙන් සෝකෙන් ගැලවිය නොහැකිද රෑ තුන් යාමේ නිදිමරලා අහසින් වැටෙනා...