Skip to content

Man Giya Joben

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මං ගියා ජොබෙන් හැර දමා ඔහේ ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ මතු අනාගතේ මගෙ ගිනුම් පොතේ අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ මං ගියා ජොබෙන් හැර දමා ඔහේ ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ මතු අනාගතේ මගෙ ගිනුම් පොතේ අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ කට්ට ස්ථිරයි ජොබ අස්ථිරයි නිර්වාණේ අවබෝධේ වුනෙ ඒ නිසයි ලොක්කට දෙන උන්ට අත යටින් හම්බෙයි Bonus මගෙ Creative හිනා වෙලා කීවා උඹ කාපන් දැම් පස් රෑ පණ දාගෙන වැඩ බම් අපට කොහෙද ඕටී යන්න ලොක්කාගේ කාමරවල Coordinator Naughty කෙරුවානම් තමන්ගෙ වැඩ හෙව්වානම් තමන්ගෙ ඇද රට කොටවන යාළු අපි එක මේසේ කන්නේ බඩු මිල වැඩි වේ පඩි තාම අඩුනෙ කුස්සියෙ දුක මැද්දෙන් අම්මාගේ හිනාව වේලිච්ච වලං අස්සෙන් හෙට නැති වේවි Degree ලතැවේවි කෙල්ල දමා යාවී හීන නොපෙනේවි යාළුවො සෙට් වේවි මම නැති වේවි ගොට්ටො හිනැහේවි ගැට්ටො මගෙ තැන ගන්න පොර කාවි යමි මං මේ ජොබෙන් බැහැ අවංක වෙලා මං ගියා ජොබෙන් හැර දමා ඔහේ ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ මතු අනාගතේ මගෙ ගිනුම් පොතේ අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ මං ගියා ජොබෙන් හැර දමා ඔහේ ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ මතු අනාගතේ මගෙ ගිනුම් පොතේ අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ Yoh, ඩෙඟා නැටේ අම්මෙ ඩෙඟා නැටේ Ravi Jay Iclown අම්මෙ ඩෙඟා අම්මෙ ඩෙඟා නැටේ