Skip to content

Thatu Denawado Kinduriye

JayaSri
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

තටු දෙනවාදෝ කිඳුරියේ ඔබ වටා... ඉගිලෙන්නම් සිහිනයේ ඉම සොයා... ඈතට පාවී ඈතට පාවී යන්න මගේ කල්පනා බොඳ වේවී ඔබෙ රුව බොඳ වේවී සිතුවම් ඔබේ සිනා දේදුනු පාට පාට ලෝකේ තනිවෙමුදෝ තනිවෙමුදෝ පාවෙන මන් මත් සිහිනේ හැරයමුදෝ හැරයමුදෝ පාලු විජිතයේ අපි අද තනිවෙලා... ජීවිත කතරේ අතරමන් වෙලා... ඔබේ දෙපා මුල ඒ දෙපා මුල නැවතුනු මගෙ ජීවේ මෙලොවත් නැති කර එලොවක් යා කල මගේ සොඳුරියේ හමුවූ මුල්ම දිනේ ලොවම නැවතුනා නැවතුනා රැඳුනා හද රැඳුනා සිත සැලුනා සැලුනා පාලු විජිතයේ අපි අද තනිවෙලා... ජීවිත කතරේ අතරමන් වෙලා... හැරදා යන්න මට තනිවන්න මගේ කිඳුරියේ.... අවසර දෙන්න මට අවදිවන්න නොනිමෙනා සිහිනයේ..