Skip to content

Sithin Ma Nosali Electro (Remake)

Tehan Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිතින් මා නොසැලී හිඳිද්දී කඳුල නුඹ ‍ඇවිදින් නිවා දැමුවේ නෙතේ පීඩා (නොබිඳිනූ මැනවී...//) (තනිව මා හඬනා වෙලාවේ සැලි සැලී සීතේ....//) වැටුනු මහ වරුසා මතක් වේ නුඹ රැඳේ දෑසේ සිතින් මා නොසැලී..... (තවම මා නොදුටූ සිනා කැන් හමුනොවූ යාමේ...//) කඳුළ මට කරුණා කරන්නැයි අයැදිමී නිබදේ..... සිතින් මා නොසැලී.....