Skip to content

Man Hadanawa

Avantha Udesh
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

කවුරු කිව්ව හින්දාද ඔයා මගෙන්ම වෙන් වුයේ මේ තරම් දුක දෙන්නම ඔයා කොහොමද හිත හැදුවේ....// මතු දින ආයෙත් ඔයා හමුවෙයි නම් මගේම වෙලා දිව්රන්නම් හිත පුර පවසන්නම් ආදරේ ලොව පුරා (මං හඬනවා ඔබ නැති නිසා ගිය තැන හොඳින් ඉන්න මගේ රත්තරන්...//) (තේරුණේ නෑ රත්තරන් වෙන් වුණේ අපි ආදරෙන්...//) මතු දින ආයෙත්..... (පණ කියලා කිව්වේ ඔයා මාව දාලා යන්න ගියා...//) (මං හඬනවා ඔබ නැති නිසා ගිය තැන හොඳින් ඉන්න මගේ රත්තරන්...////)